DEC
17
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට කොරෝනා

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
42 හැවිරිදි ඔහු රෝග ලක්ෂණ මතු වූ පසු පරීක්ෂණයක් ලක් කර ඇති අතර එහිදී කොවිඩ් -19 වෛරසය වලදී ඇති බවට අනාවරණය වී තිබෙනවා
ඔහු මේ වන විට හුදෙකලා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා
මැක්‍රොන් මහතා වෛරසය වැළඳුණේ කෙසේ දැයි තවම අනාවරණය වී නැත.
38 Views
Comments