ස්වාසිලන්තයේ අගමැති කොරෝනාවෙන් මරුට
Latest_News
calendar
DEC
14

ස්වාසිලන්තයේ අගමැති කොරෝනාවෙන් මරුට

ස්වාසිලන්තයේ අගමැති කොරෝනාවෙන් මරුට

ස්වාසිලන්තයේ අගමැති ඇම්බ්‍රෝස් ඩලමිනි කොවිඩ් වැළදීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

කොවිඩ් වෛසරය ආසාදනයවීම හේතුවෙන් සති 4ක කාලයක් රෝගයෙන් පීඩා විඳි අගමැතිවරයා දකුණු අප්‍රිකාවේ රෝහලකදී මියගොස් ඇත.

 

මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.

 

 

 

views

156 Views

Comments

subscribe
arrow-up