JAN19Youtube සිය වෙබ් යෙදුමට Voice Search එක් කරයි Youtube සිය වෙබ් ඇප් සදහා Voice Search Option එක එකතු කර ඇත.තව කියවන්න135 Views
JAN16නොදන්නා ඇමතුම් ස්වයංක්‍රීයව පටිගත කරන Google Phone ඇප්ගූගල් සමාගම පසුගිය වසරේ තමන්ගේම දුරකථන ඇප් එකක් හඳුන්වා දුන් අතරම, මෙම ගූගල් දුරකථන ඇප් එක දැනටමත් පික්සෙල් සහ සමහර Nokia සහ Xiaomi ස්මාර්ට්ෆෝන් වල ක්‍රියා කරයි.තව කියවන්න46 Views
JAN14CES 2021 හි COVID සඳහා තාක්ෂණික නිපැයුම්CES (Consumer tech conference ) හෙවත් පාරිභෝගික තාක්ෂණික සමුළුවෙහි 2021 වසර සදහා කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා නව සොයාගැනීම් පිළිබඳ සාකච්ඡා කර ඇත.තව කියවන්න155 Views
JAN12ගූගල් මීට් සමග රැස්වීමක නවමු අත්දැකීම ගූගල් මීට් සඳහා කුඩා නමුත් ප්‍රයෝජනවත් යාවත්කාලීන කිරීමක් ලැබී තිබේ. තව කියවන්න132 Views
JAN11ස්මාර්ට් වෙන්න කැමති විශ්‍රාමික ඔබට..,වර්තමානය වන විට මිනිසාගේ වැඩ බොහෝමයක් පහසු කරදෙන්නට ජංගම දුරකථනය සමත් වී තිබේ. තව කියවන්න149 Views
JAN06ඔබගේ WhatsApp ප්‍රොෆයිල් පින්තූරය සඟවන්නේ කෙසේද? සෑම කෙනෙකුම එහි ප්‍රොෆයිල් පින්තූර සදහා තමන්ගේ ඡායාරූප භාවිතා කළද සමහර අයට එය අන් අය නොදකින ලෙස එම පින්තූරය තිබීමට අවශ්‍ය විය හැකිය. අද අප කතාබහ කරන්නේ ඒ ගැනයි. තව කියවන්න152 Views
JAN05අලුත්ම රොබෝ නිළිය එරිකාහොලිවුඩයට එක් වීමට සැරැසෙන නව ජපන් නිළියක් ගැන පුවතක් වාර්තා වන්නේ මෙවැනි අර්බුද අතරතුරයතව කියවන්න144 Views
JAN04ඇමසන් හා යූ.පී.එස් ඩිලිවරි ඩ්රෝනඩ්රෝන් හරහා ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට පහසුකම ඇත්නම්? ඇමසන් වෙබ් අඩවියේ අළුත්ම සූදානම එයයි.තව කියවන්න50 Views
DEC31Nissan සමාගමෙන් ඔන්ලයින් අත්දැකීමක්Nissan සමාගම සිය Nissan @ home තුළින් online මිලදී ගැනීමේ අත්දැකීමක් ලොව පුරා ලබා දීමට දැනටමත් සූදානම්. තව කියවන්න53 Views
DEC292021 දී තාක්ෂණික දැවන්තයා ඇපල් ඇපල්, තාක්ෂණික දැවැන්තයාට අනෙක් අයට මෙන්ම, COVID-19 සමඟ සටන් කිරීමට සිදුවී ඇති නමුත් එය ඔවුන්ට ඉතා අසීරු කරුණක් නොවීය. තව කියවන්න69 Views
DEC25චිකන් කන ගමන් Game ගහන්න KFC Gaming Console එකKFC කොන්සෝලය මගින් වීඩියෝ ක්‍රීඩා වලට අමතරව ඔබේ කුකුළු මස් උණුසුම්ව තබා ගන්නටත් උපකාරී වන බව අප පැවසුවොත්?තව කියවන්න98 Views
DEC212021 දී 5G තාක්ෂණය ඉදිරියටතාක්ෂණයේ ආවරණය පුළුල් කරමින් 2021දී 5G ඉදිරියටම යාමට නියමිතයි. තව කියවන්න59 Views
DEC12හෝලෝග්‍රැෆික් තාක්ෂණයත්රිමාණකරණය කියන්නේ මේ වෙනකොට බොහොම ප්‍රචලිත තාක්ෂණයක්. අද වන විට එහි විවිධ පැතිකඩයන් වලට මේ තාක්ෂණය පාවිච්චි කරනවා. ත්‍රිමාණ තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ විවිධ දේවල් අපිට දකින්න ලැබෙනවා. තව කියවන්න53 Views
DEC12සයිබර් මංකොල්ලකරුවන් දත්ත සොරාගන්නා ක්රමඅන්තර්ජාලය හරහා කටයුතු කිරීම අපිට කාර්යයන් පහසු කරනවා වගේම අපිට දැඩි අවදානමකුත් ඇති කරනවා. තව කියවන්න50 Views
DEC08වාහනයකට ඕනම උපාංගයක්- ඩෑෂ් බෝඩ් කැමරාවාහනයක dashboard එකේ සවි කරන dash කැමරාව වාහනයක තිබිය යුතු අනිවාර්ය අංගයක් බවට පත්වෙලා තියෙනවා. ඒවා ඩෑෂ් බෝඩ් එකේ සවි කරනවට අමතරව ඉදිරි වීදුරුවේ සහ පසුපස බලන කන්නාඩිය වගේ කැමරා ස්ථානගත කරන්න පුළුවන්. තව කියවන්න40 Views