Latest_News

සතියේ රාහු කාලයන් සහ සුභ දිශාවන්

අද දවස ඔබට කොහොමද?
2021 ජනවාරි මස 20 වන බදාදා
ඉර උදාව - පෙරවරු 6.10
ඉර බැසීම - පස්වරු 6.20
රාහු කාලය
දිවා 7.44 සිට 9.13 දක්වා
රාත්‍රී 5.34 සිට 6.23 දක්වා
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ
2021 ජනවාරි මස 20 වන බදාදා - අද දවස ඔබට කොහොමද??
Aries

මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය උසස් අයගේ උදව් උපකාර හිමි වන්නා වූ කාලයක් විදිහට තමයි දක්නට ලැබෙන්නේ. චන්ද්‍රයා අට නමය දහය සහ එකොළොස්වැන්න මතින් ගමන් කරනවා. මේ සතිය ආරම්භයේ යහපත් නොවුණද සතිය මැද සිට තත්වය යහපත් අතට ගොඩනැගෙන ආකාරයකුයි පෙන්නුම් කරන්නේ. බලාපොරොත්තු ඉටු වන අතර හදිසි ධන ලාභයකට ඉඩ කඩ පෙන්නුම් කරනවා. රැකීරක්ෂා ව්‍යාපාර කටයුතු වලට යහපත් වෙනවා. අන් අයගෙන් උදව් උපකාර හිමිවන ග්‍රහ ගෝචරය ක්‍රියාත්මක වන්නේ. ජීවිතයට විශේෂත්වයක් ගෙන දෙන බැවින් අවධානයෙන් සිටිනවා නම් ඔබට වඩාත් යහපත් වේ. හැඟීම් වලට වහල් නොවී ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර දුර බැහැර ගමන් වලින් වාසි අත් වන්නා වූ බව පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතයට බාධා පැමිණෙන කාලසීමාවක් විදිහ තමයි පෙන්නුම් කරන්නේ.

Taurus

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය සතිය සිත් සතුටට කරුණු යෙදෙන්නා වූ කාලයක් ලෙස තමයි පෙන්නුම් කරන්නේ චන්ද්‍රයා 8 9 සහ 10 වැන්න මතින් ගමන් කරන සතියකි. සතිය ආරම්භය ඔබට යහපත් වනු ඇත. බලාපොරොත්තු ඉටු වන අතර මිල මුදල් ලාභයකට ඉඩ පෙන්නුම් කරනවා. ඥාතින්ගේ හිතවතුන්ගේ සමීපතමයෙකු ගේ පැමිණීම අපේක්ෂා කළ හැකි කාල සීමාවක්. විනෝද ගමන් හෝ විනෝද කටයුතු සඳහා සිත ඇදී යන්නා වූ බවක් තමයි පෙන්නුම් කරන්නේ. ගෞරවය වැඩි වන අන්දමේ සිදුවීමක් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. රැකීරක්ෂා කටයුතුවල දියුණුවක් ඇතිවන අතර සුවපහසු දිවියකට වාසනාව ඇති සතියක් විදියට තමයි මේ සතිය පෙන්නුම් කරන්නේ.

Gemini

මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය අතිරේක ආදායම් මාර්ග විවර වන්නා වූ කාලයක් විදිහ තමයි දකින්න ලැබෙන්නේ. 6 7 8 සහ 9 වැන්න මත සඳුගේ ගමන සිදුවෙනවා. වාසිදායක බවක් ගෙන දෙන සතියක් විතර තමයි පෙන්නුම් කරන්නේ. ජයග්‍රහණය පතා කරන කටයුතු වලින් මිල මුදල් ලාභ හිමි වන්නාවූ කාලසීමාවක්. රැකියා ස්ථානයේ පවතින කරදර අඩු වන්නා වූ බවක් පෙන්නුම් කරනවා. ව්‍යාපාර කටයුතු වල ද තරමක් ප්‍රගතියක් අපේක්ෂා කළ හැක්කේ හැකි කාලසීමාවක්. අතිරේක ආදායම් මාර්ග වලට දොරටුව විවර වන්නා වූ බවක් ද පෙන්නුම් කරයි. උත්සාහය සහ උනන්දු වැඩි වන අතර දිරිමත්ව දිරිමත්ව කටයුතු කිරීමට සිදු වේවි. නිවාස අලුත්වැඩියා කටයුතු කරන කාලසීමාවක්. පින්කම් වල යෙදෙන අතර පැවිදි පක්ෂය සමග සමීපව කටයුතු කිරීමට අවස්ථාව උදාවන බවත් තමයි පෙන්නුම් කරන්නේ.

Cancer

කටක ලග්නෙන් උපන් ඔබට මේ සතිය සතුරු කරදර වල නිමාවක් පෙන්නුම් කරන කාලයක් විදියට තමයි දක්නට ලැබෙන්නේ. 5 6 7 සහ 8 වැන්න මතින් සඳුගේ ගමන සිදු වෙනවා සිදුවෙනවා පැවති කරදර සතුරු කරදර වලින් නිදහස් ලැබෙන්නා වූ කාල සීමාවක්. ලෙඩ රෝගවලින් රෝගවලින් දෑ සුවයත් වන්නා වූ බවක් පෙන්නුම් කරනවා. ජයග්‍රහණය හිමිවීමේ ප්‍රවණතාවක් පවතින්නාවූ කාල සීමාක්. එය ලොතරැයි ලාභයක් වීමටද ඉඩකඩ පවතිනවා. දානමාන පින්කම්වලට සහභාගි වීමෙන් සිතට විශාල සහනයක් දැනෙනු ඇත. ඈත සිට පවුලේ ඥාතියෙකු ඔබ සොයාගෙන එන අතර අතර විදේශ ගමනක් පිළිබඳ සුබ ආරංචියක් ද ද රැගෙන ඒමට ඉඩකඩ පවතිනවා. දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටු විය හැකි සතියක් විතර පෙන්නුම් කරනවා. බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් පැන නැඟිය හැකි ගැටළු ගැටලු විසඳා ගැනීමට අවස්ථාව උදාවන බව පෙනේ බවත් මෙම කාලය තුළ පෙන්නුම් කරනවා.

Leo

සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය අවිවේකී සතියක් විදියට තමයි පෙන්නුම් කරන්නේ. හතර පහ හය සහ හත් වෙන්න මතින් සඳුගේ ගමන සිදු වෙනවා සිදු වෙනව. මේ සතියෙ ඔබ හමුවේ ඇති ගැටලු කිහිපයකට ම විසඳුම් ලබාගත හැකි බවක් තමයි පෙන්නුම් කරන්නේ. තරමක අවිවේකි බවක් දැනෙනු ඇත. අතර මැද නවතා තිබූ බොහෝ වැඩකටයුතු නැවත ආරම්භ කරන්නා වූ කාල සීමාවක්.හදිසි ධන ලාභයකට ඉඩ දෙක ඉඩකඩ පවතිනවා. ස්ථාන මාරුවක් සඳහා සිත යොමු වන්නා වූ කාල සීමාවක්. හිතවතූන්ගෙන් මූල්‍යමය වාසියක් හිමිවේවි. පොත කියවීමට වැඩි ආශාවක් ඇති කරන කාල සීමාවක්. කාලසීමාවත් උෂ්ණාධික ලෙඩ දුක් වෙන වෙන දීමේ ප්‍රවණතාවක් පවතින්නාවූ බවකුත් පෙන්නුම් කරනවා.

Virgo

කන්යා ලග්නෙන් උපන් ඔබට මේ සතිය ආගමික නැඹුරුවක් ඇති වන්නා වූ කාලයක් විදුලි තමයි පෙන්නුම් කරන්නේ. චන්ද්‍රයා 3 4 5 සහ 6 වැනි භාවය මතින් ගමන් කරන්නා වූ බවක් පෙන්නුම් කරනවා.බලාපොරොත්තු වන ආකාරයට සියල්ල සිදුවේවි. නමුත් රැකියාවේ හෝ ව්‍යාපාර කටයුතු වල දියුණුව අපේක්ෂා කළ හැකි මද වශයෙන් මම බව මතක තබා ගන්න. වාහන ලාභයක් හෝ වාහනයක් පිළිබඳ පැවැති ගැටලුවක් නිරාකරණය වන්නා වූ කාල සීමාවක්. ආගමික කටයුතු වලට වැඩි නැඹුරුවක් ඇති කරවා වී. දුර ගමන් යෙදෙන අතර එම ගමන් වලින් වාසියක් අත් වන්නා වූ වන බව පෙන්නුම් කරනවා. විදේශ ඥාතියෙකුගෙන් හෝ හිතවතෙකුගෙන් ආර්ථික ලාභයක් හිමිවනු ඇත. හදිසි ධන ලාභයකට ඉඩ කඩ ඇති කාලයක් විදියට පෙන්නුම් කරනවා. ශරීර සෞඛ්‍යයට යහපත් වන්නා වූ බවක් තමයි පෙන්නුම් කරන්නේ.

Libra

තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ගෘහ ජීවිතයේ සතුට ඉතිරෙන කාලයක් විදියට පෙන්නුම් කරනවා. දෙක තුන හතර සහ පස්වැන්න මතින් සඳුගේ ගමන සිදු වෙනවා. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල සුබපල අත් කරන්නා වූ කාලසීමාවකි.අනුන් වෙනුවෙන් කැපවී කටයුතු වල යෙදෙන්නට සිදුවනු ඇත. ආවේගශීලී බව නිසා සිතට පීඩා ගෙනදිය හැකි කාල සීමාවක්. නව සිතුවිලි වලට අනුව කටයුතු කිරීමට යාමෙන් නව නිර්මාණ බිහි වන්දනාව බව පෙන්නුම් කරනවා . පොළොවට සම්බන්ධ කටයුතුවලින් වැඩි වාසි තත්ත්වයක් ඇතිවන ඇති වන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. හදිසි ධනලාභ හිමිවීමේ භාග්‍යය ප්‍රවණතාව ඔබට පවතිනවා. දණහිසින් පහල කොටස්වල වේදනාවක් ඇතිවන්නට පුළුවන් බැවින් ඒවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. සති අන්තයේදී සතුටුදායක පුවතක් අසන්නට ලැබේවි. ගෘහ ජීවිතය තුළ සමගිය හා සතුට පවතින්නාවූ කාලයක් විදියට පෙන්නුම් කරනවා.

Scorpio

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ඥාති සංග්‍රහයකට සිත යොමු වන්නා වූ බවක් තමයි පෙන්නුම් කරන්නේ. චන්ද්‍රයා ලග්න දෙක තුන හතර වැන්න මතින් ගමන් කරන සතියකි. යහපත් වාසනාවන්ත සතියක් සිතුම් පැතුම් ඉටු වන්නා වූ බව පෙන්නුම් කරනවා. සිත් සතුටට කරුණු යෙදේ. ප්‍රමාණවත් මුදල් ගැවසෙන සත්‍යක් බව කිව යුතුමයි. රසවත් ආහාර පාන ප්‍රාණ භුක්ති විඳින්නට අවස්ථාව උදා වේවි. ඥාති හා හිතවතුන් වෙනුවෙන් ආදර සංග්‍රහය පැවැත්වීමට සිතේ. කෑම බීමෙන් අඩුවක් ඇති නොවන අතර මුළුතැන්ගේ ද ශීතකරණය ද ආහාර ද්‍රව්‍ය වලින් පිරී යන්නා වූ කාල සීමාවක්. නිවෙසේ අලුත්වැඩියාවක් සිදු වීමට ඉඩකඩ පවතිනවා. ප්‍රීතිදායක ගමන් බිමන් යෙදෙන්නා වූ කාල සීමාවක්. සති අන්තය යහපත් ආකාරයක් පෙන්නුම් කරන්නේ.

Sagittarius

ධනු ලග්නයෙන් උපන් ඔබට මේ සතිය පවුලේ දියුණුවට පියවර ගන්නා වූ කාලයක් විදිහට පෙන්නුම් කරනවා. සඳු ග්‍රහයා 12 1 2 සහ තුන්වැන්න මතින් ගමන් කරන්නා වූ කාල සීමාවක්. මේ සතිය ආරම්භයේ ඔබට යහපත් ය. සුව ඵල වැඩි වශයෙන් ගෙන දෙනු ඇත. රැකියාවේ හෝ ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් දැකගත හැකි සීමාවක්. වෙනදාට වඩා වගකීම් බහුල වේවි. උසස් නිලතල වගකීම් ද පෙන්නුම් කරන්නා වූ කාල සීමාවක්. සතියේ මැද භාගය වන විට තරමක අවිවේකී බවක් දැනෙනු ඇත. හදිසි ධන ලාභයකට මංපෙත් විවර වන්නාවූ වන්නා වූ කාල සීමාවක්. පවුලේ දියුණුව සදහා සඳහා විශේෂ පියවර කිහිපයක් ගනු ඇත. රිය අනතුරු පිළිබඳ සැලකිලිමත් වන්න.

Capricorn

මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය විදේශයකින් සුබ පුවතක් අසන්නට ලැබේ. සඳු හෙවත් චන්ද්‍රයා 11 12 එක සහ දෙවැන්න මතින් ගමන් කරන සතියක්. සතියේ මුල් දින 2 එතරම් යහපත් නොවුණද සතියේ මැද සිට බලාපොරොත්තු විදුලි වීමෙන් සිතේ සතුට පවතින්නා වූ බවක් පෙන්නුම් කරනවා. හදිසි ධන ලාභයක් හෝ බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබෙන්නා වූ බව පෙන්නුම් කරනවා. පියාට හෝ සහකරුට අසනීප තත්ත්වයක් ඇතිවිය හැකි බව පෙන්නුම් කරනවා. විදේශගත වූ ඥාතියෙකුගෙන් හෝ හිතවතෙකුගෙන් සැනසිලිදායක පණිවිඩයක් ලැබීමට ඉඩකඩ පවතින්නාවූ පවතින්නාවූ කාලසීමාවක්. තරමක සිදුවීමකට ඉඩ කඩ ඇති බැවින් ඇසුරු කරන්නන් පවුලේ අය හා ඥාති මිත්‍රාදීන් සමග කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්නවා නම් තමයි ඔබට වඩාත් යහපත් වන්නේ.

Aquarius

කුම්භ ලග්න නොපාන ඔබට මේ සතිය වාසනාවන්තම දෙයක් විදියට පෙන්නුම් කරනවා. චන්ද්‍රයා 10 11 12 සහ ලග්නය මැදින් ගමන් කරන්නා වූ කාල සීමාවක්. හදිසි ධන ලාභයකට ඉඩ ඉඩකඩ පවතිනවා. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතු කටයුතුවල ප්‍රගතියක් දැකිය හැකි කාලසීමාවක්. බලාපොරොත්තු වන ආකාරයට සියල්ල සිදුවීමෙන් සිතට සතුටක් හා ප්‍රීතියක් ඇති වනු ඇත . ආයු සතුන් වස්තු පවා ලැබීමට ඇති වාසනාවක් මෙම ග්‍රහ ගෝචරයන් අනුව පෙන්නුම් කරනවා. ඔබගේ වැඩ කටයුතුවලට අන්‍යයන්ගෙන් අන්‍යයන් ගෙන් උදව් උපකාර හිමි වේවි. උත්සව වලට සහභාගි වීමට අවස්ථාව උදා වේ. විනෝදය සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවන අතර ගෘහ ජීවිතයට සතුට සමගිය පිරුණු වාසනාවන්ත කාලයක් උදාවන ආකාරයක් තමයි මේ සතියේ පෙන්නුම් කරන්නේ.

Pisces

මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය උදරාබාදය උදරාබාදය ක අවදානමක් පෙන්නුම් කරන ග්‍රහ ගෝචරයක් ක්‍රියාත්මක වන්නේ. චන්ද්‍රයා 10 11 සහ දොළොස්වැන්න මැදින් ගමන් කරන කාල සීමාවක්. සතියේ මුල් දින 2 යහපත් නැත. වියදම් අධික වේවි. අගහිගකම් ඇති වේවි. උසස් අයගේ කරදර හා පීඩා ඇති වේවි. ගෞරවයට හානි සිදුවීමට ඉඩකඩ පවතී. උදරාබාධයක් වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ජලයෙන්, ආහාර ගැනීමේදී වඩාත් කල්පනාකාරී වන්න. සතිය මැදදි තත්වය යහපත්වේවි. සිත් සතුටට සියල්ල සිදු වේවි. බලාපොරොත්තු වන ආකාරයට මිල මුදල් හිමිවන කාලසීමාවක්. සමාජ ආස්‍රය වැඩි වන බවත් පෙන්නුම් කරනවා. ස්ත්‍රී පක්ෂයෙන් උදව් උපකාර හිමිවන කාලයක් විදියට මෙම කාල සීමාව පෙන්නුම් කරනවා.

arrow-up