JAN04ආයුෂ්මාන් කුරාණා රගන "Doctor G" අයුෂ්මාන් කුරාණා ඔහුගේ නවතම චිත්‍රපටයේ වෛද්‍යවරයකු ලෙස රගපෑමට එක් වෙයි. තව කියවන්න37 Views
JAN01කැලයේ ආරක්ෂකයන් " වුල්ෆ් වෝකර්ස් " වුල්ෆ් වෝකර්ස් නම් වූ ටොම් මුවර් සහ රොස් ස්ටුවර්ට් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2020 වසරේ සජීවිකරණය කළ ත්‍රාසජනක චිත්‍රපටයකි. තව කියවන්න39 Views
DEC30සත්‍යය සොයා යන ක්රිෂ්ණමූර්තිමාමා ගැන කිසිදු තොරතුරුක් නොලැබුණු විට ඔහු හයිද්‍රාබාද් වලට පැමිණෙන්නේ ඔහුගේ මාමාව සොයාගෙනයි. තව කියවන්න42 Views
DEC25පිටසක්වට එරෙහිව සටන - ස්කයිලයින් 3SKYLIN3S ලෙසද හැඳින්වෙන මෙය 2020 වසරේ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයකි. තව කියවන්න66 Views
DEC08ඔයිජා බෝඩ් ක්‍රීඩාවේ යෙදීමට හිතන්නත් පෙර බැලි යුතු චිත්‍රපට 5ඔයිජා බෝඩ් තවත් බෝඩ් ක්‍රීඩාවක් ද? ඔව්. නමුත් එය අප අවට ගැවසෙන නොපෙනෙන ආත්ම සමග අදහස් හුවමාරු කර ගැනීමේ අධි මානසික විද්‍යාවට අයත් ක්රියාාවලියකි.මෙතව කියවන්න81 Views
DEC07මොන්ස්ටර්ස් ඔෆ් මෑන් (2020) රොබොටික් යන්ත්රයන් නිපදවන ආයතනයක්, දූෂිත සී අයි ඒ නියෝජිතයෙකු සමග එකතු වෙනවා. ඔහු නීති විරෝධී හා අනවසර මිලිටරි මෙහෙයුමක යෙදෙනවා.තව කියවන්න65 Views
DEC05සුරතල් සුනඛයාගේ කතාව The call of the wildනිවෙස් වල සුරතලයට ඇති දැඩි කරන සතුන් අතර සුනඛයන් කියන්නේ සුවිශේෂී සුරතල් සතුන් විශේෂයක්. නිවසක සාමාජිකයන්ට මෙන්ම තැනක් හිමිකර ගැනීමට සුරතල් සුනඛයන් සමත්වෙලා තියෙනවා. තව කියවන්න60 Views
DEC02සෙනෙහසින් උමතු වූ මවක්හදිසි ප්‍රතිකාර ලබා ගන්නා ඩයෑන් ෂර්මන්, (සාරා පෝල්සන්) නොමේරූ දරු ප්‍රසූතියක් සිදු කරයි.තව කියවන්න45 Views
NOV30ඉන්දීය කාන්තාවට මුල්තැන දුන් Thappadඉන්දීය මුල් සමාජයේ ස්ත්‍රීන් සම්බන්ධව විශේෂතා රැසක් හඳුනා ගන්න පුළුවන්. තව කියවන්න51 Views
NOV30We can be Heroes ළමා චිත්රපටයපිටසක්වල ජීවීන් විසින් සුපිරි වීර දෙමාපිය යුවළක් පැහැරගෙන යනවා. ඔවුන්ගේ දරුවන් එක්ව තම දෙමාපියන් බේරා ගැනීමට මෙහෙයුමක් දියත් කරන්නට සූදානම්. තව කියවන්න40 Views
NOV26මාර්ක් විලියම්ස්ගේ Honest Thiefවසර ගණනාවක් පුරා බොස්ටන් වටා සැරිසැරූ අති දක්ෂ හොරෙක් වන්නේ ටොම් කාටර්. බැංකුවලට ඇතුළු වී මුදල් විශාල ප්‍රමාණයක් රැගෙන කාටත් නොදැනීම පිටතට පැමිණීමට ඔහු වඩාත් දස්කම් දක්වයි. තව කියවන්න45 Views
NOV24ලංකාවේ හදන TV series එක - Cyber beggarsකොරෝනා වෛරස වසංගතයක් සමඟ Netflix ඇතුළු සමාජ මාධ්‍යයන් ඔස්සේ TV Series නැරඹීම ලාංකේය ප්‍රේක්ෂකයන් පෙරට වඩා පුරුදු වී සිටිනවා. තව කියවන්න55 Views
NOV22තිරගතවීම් නැවතුන සූර්යවංශිරෝහිත් ෂෙට්ටි කියන්නේ බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගෙන තියෙන අධ්‍යක්ෂකවරයෙක්. ගෝල්මාල්, සිංගම් චිත්‍රපට මාලාව වගේම ප්‍රේක්ෂක අවධානය දිනාගත් බොලිවුඩ් නිර්මාණ රැසක් ඔහු අධ්‍යක්ෂණය කරලා තියෙනවා. තව කියවන්න41 Views
NOV22ලංකාවේ තිරගත වුන බොලිවුඩ් චිත්රපටිඅපේ රටේ තියෙන්නේ බොලිවුඩ් සිනමාව තහනම් දැවැන්ත සමාවක් නොවුණට බොලිවුඩයේ දැවැන්ත චිත්‍රපටි රැසක්ම ලංකාවේ තිරගත වෙලා තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක් තව කියවන්න68 Views
NOV16අමුතු කතාවක් කියන Project Powerමේ සූදානම් වන්නේ 'සුපිරි වීරත්වය' පාදක කරගෙන නිමැවුණු නවතම චිත්‍රපටයක තොරතුරු ඔබට කියන්න. තව කියවන්න39 Views