Latest_News
calendar
JAN
18

SL vs Eng : ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හමුවේ එංගලන්තයට කඩුලු 07ක ජයක්

postසංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟය කඩුලු 07කින් ජයගන්නට එංගලන්තය සමත්වුණා.
views

108 Views

calendar
JAN
18

SL vs ENG : පිතිකරුවන් රැසක් අසාර්ථක වෙද්දී එංගලන්තයට 74ක ඉලක්කයක්

postසංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟයේ හතරවන දිනය නිමාවන ලකුණු 74ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 38ක් රැස්කරගෙන සිටියා.
views

34 Views

calendar
JAN
17

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු තරඟයේ හතර වන දිනය අදයි - ශ්‍රී ලංකාව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 130ක් පිටුපසින්

postසංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 08ක් අතැතිව ලකුණු 130ක් පසුපසින් සිටියා.
views

88 Views

calendar
JAN
16

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු තරඟයේ දෙවන දිනය නිමාවන විට වැඩි ගෞරව එංගලන්තයට

postසංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 06ක් අතැතිව ලකුණු 185ක් ඉදිරියෙන් සිටියා.
views

36 Views

calendar
JAN
15

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ පළමුදිනම ශ්‍රී ලංකාව අසීරු අඩියක

postසංචාරක එංගලත්තය හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් යුත් තරඟාවලියේ පළමු තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ වුණා.
views

41 Views

calendar
JAN
14

කුසල් මෙන්ඩිස්ගේ අවසාන ටෙස්ට් ඉනිම 4ම බින්දු

postපිට පිට සිව්වෙන වරටත් ටෙස්ට් තරග ඉණිමක දී කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා. ඒ එංගලන්තය සමග සමග දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.
views

42 Views

calendar
JAN
13

කොවිඩ් මැද ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භවේ

postසංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.
views

41 Views

calendar
JAN
08

අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූලයි; ජාත්‍යන්තර තරග තහනම ඉවතට - ICC

postමෙරට දඟ පන්දු යවන ‍රිකට් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යනුකූල බව ICCය තීරණය කර තිබෙනවා.
views

49 Views

calendar
JAN
05

SA vs SL : ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස දකුණු අප්‍රිකාව ජය ගනී

postශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් වුණා.
views

58 Views

arrow-up