JAN19කුසල් මෙන්ඩිස් ගැන ක්‍රිකට් ආයතනය තීරණයක් ගනියිඑංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයින් පස් දෙනෙකුට ඉවත්කර තිබෙනවාතව කියවන්න124 Views
JAN19ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය 2 - 1 ක් ලෙස ඉන්දියාව ජයගනී.සංචාරක ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමට ඉන්දියාව අද සමත්වුණා.තව කියවන්න154 Views
JAN18SL vs Eng : ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හමුවේ එංගලන්තයට කඩුලු 07ක ජයක්සංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟය කඩුලු 07කින් ජයගන්නට එංගලන්තය සමත්වුණා.තව කියවන්න108 Views
JAN18SL vs ENG : පිතිකරුවන් රැසක් අසාර්ථක වෙද්දී එංගලන්තයට 74ක ඉලක්කයක්සංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟයේ හතරවන දිනය නිමාවන ලකුණු 74ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 38ක් රැස්කරගෙන සිටියා.තව කියවන්න34 Views
JAN17ශ්‍රී ලංකා - එංගලන්ත පළමු තරඟයේ හතර වන දිනය අදයි - ශ්‍රී ලංකාව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 130ක් පිටුපසින්සංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 08ක් අතැතිව ලකුණු 130ක් පසුපසින් සිටියා. තව කියවන්න88 Views
JAN16ශ්‍රී ලංකා - එංගලන්ත පළමු තරඟයේ දෙවන දිනය නිමාවන විට වැඩි ගෞරව එංගලන්තයටසංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 06ක් අතැතිව ලකුණු 185ක් ඉදිරියෙන් සිටියා.තව කියවන්න36 Views
JAN15ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ පළමුදිනම ශ්‍රී ලංකාව අසීරු අඩියකසංචාරක එංගලත්තය හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් යුත් තරඟාවලියේ පළමු තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ වුණා.තව කියවන්න41 Views
JAN14කුසල් මෙන්ඩිස්ගේ අවසාන ටෙස්ට් ඉනිම 4ම බින්දු පිට පිට සිව්වෙන වරටත් ටෙස්ට් තරග ඉණිමක දී කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා. ඒ එංගලන්තය සමග සමග දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.තව කියවන්න42 Views
JAN13කොවිඩ් මැද ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භවේසංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.තව කියවන්න41 Views
JAN11ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟය ජය පරාජයෙන් තොරව නිමාවෙයිඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟය ජය පරාජයෙන් තොරව නිමාවුනා.තව කියවන්න29 Views
JAN11ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟයේ අවසාන දිනය අදයි. ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර තුන්වන ටෙස්ට් තරඟයේ පස්වන හා අවසාන දිනය අදයි.තව කියවන්න64 Views
JAN09ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟයේ තුන්වන දිනය අදයි.සංචාරක ඉන්දියා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා තරඟ 04කින් යුත් ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟයේ තුන්වන දිනය අදයි.තව කියවන්න35 Views
JAN08ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් පිටියට සමුදෙයිඑක්දින හා විස්සයි විස්ස ජාතික කණ්ඩායම නියෝජනය කළ ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවාතව කියවන්න76 Views
JAN08අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූලයි; ජාත්‍යන්තර තරග තහනම ඉවතට - ICCමෙරට දඟ පන්දු යවන රිකට් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යනුකූල බව ICCය තීරණය කර තිබෙනවා.තව කියවන්න49 Views
JAN05SA vs SL : ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස දකුණු අප්‍රිකාව ජය ගනීශ්රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් වුණා.තව කියවන්න58 Views