NOV23එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නැයි රනිල්ගෙන් ඉල්ලයිඑක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නා ලෙස එජාප පක්ෂ සාමාජිකයින් පිරිසක් නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුණ රණතුංතව කියවන්න46 Views
NOV23රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීකම එපා කියයිඑක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස කෙරුණු යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ. අද (23) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි පැවැති සාකච්ඡාවකට එක්වූ අවසතව කියවන්න50 Views
NOV23සජිත් චන්ද්‍රිකා හමුවෙයිහිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් කොළඹ දී අද සිදුවුනා. කොරෝනා ව්‍යසනය ගෝලීය හා දේශියවත් ඇති මොහොතක එයින් උද්ගතව ඇති අභියෝග පිලිබද හා ඒවා ජයගතයුතු තව කියවන්න57 Views
NOV22UNP ජාතික ලැයිස්තු මන්ත්‍රි නම් කිරීම හෙටඑක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පත් කරන්නේ කවුරුන්ද යන්න හෙට දිනයේදී තීරණය කිරීමට නියමිත බව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. පක්ෂයේ ප්රතිසන්ධාන කටයුතු වෙනුවෙන්තව කියවන්න47 Views
OCT2920ට පක්ෂ වූ විපක්ෂයේ 9ට ආණ්ඩුවේ අසුන්සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු එම පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.තව කියවන්න281 Views
OCT28රටට කොවිඩ් 19 වයිරසය බෝකිරීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි - මරික්කාර්රටට කොවිඩ් 19 වයිරසය බෝකිරීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතුබව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් චෝදනා කළා. තව කියවන්න62 Views
OCT28සීතා නෝනා හොයල දුන්නොත් කුඩයක් තෑගි – නලින් බණ්ඩාරපසුගිය දිනවල ඇමරිකාවට එරෙහිව වහසි බස් දෙඩූ ආණ්ඩුවේ දේශපාලකයන් සැඟව සිටින තැන්වලින් සොයා දුන්නොත් වටිනා ත්‍යාග පිරිනමන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවැසීය. මතව කියවන්න114 Views
OCT24විස්සට පක්ෂ වුණු මන්ත්‍රීවරුන්ට ලැබෙන දඬුවම් ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබූ 20 වන සංශෝධනයට එරෙහි වීමට තීන්දු කර තිබිය දී ඊට එරෙහිව යමින් සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජනබලවේගයේ මන්ත්රීතව කියවන්න98 Views
OCT24විස්සේ ඡන්දයට කළින් මෛත්‍රී ජනපතිට යැවු ලියුමශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයින්ට පවා නොදැනුවත්ව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙර දැනුම් දීමක් සිදුකර ඇති බවට තොතව කියවන්න113 Views
OCT23කොරෝනා ගැන පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයිමුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බවට වන යෝජනාව බහුතර ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.තව කියවන්න42 Views
OCT17සිංහලේ ජාතික පෙරමුණ මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කරයිපසුගිය ජනාධිපතිවරණ කාලයේ සිට සිංහලේ සංවිධානය මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ හැසිරීම සහ එහි ක්‍රියාකාරිත්වයේ ඇති දුර්වලතාවයන් පිලිබදව දිගින් දිගටම ප්‍රසිද්ද මාද්‍ය ඔස්සේ ජනතාව දැනුම්වත් කරන ලදී. තව කියවන්න304 Views
OCT06අරජුන ගම්පහින් ඉල්ලා අස්වෙයිඅරජුන රණතුංග ගම්පහ දිස්ත්‍රීක් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. රුවන් විජයවර්දන මහතා පක්ෂ නියෝජ්‍ය නායකත්වයට පත්වීම ඊට හේතුවයි.පක්ෂ නියෝජ්‍ය නායකයා දිස්ත්‍රීක්කයේ තම නායකත්වයට පහලින් සිටීම සුදුසු නොවනතව කියවන්න95 Views
SEP14එජාප නායකත්වය ගැන අවසන් තීරණය අද ?අද (14) දින එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විමට නියම්තව තිබේ. පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්රධානතතව කියවන්න41 Views
SEP06පක්ෂ පාළුවන්ගෙන් අප පක්ෂය බේරාගැනිමේ හෝරාව එලැඹ ඇත - චන්ද්රිකාශ්රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සර උත්සවයට සහභාගී වන ලෙස තමන්ට ආරාධනා කළ බවට එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනාතව කියවන්න93 Views
AUG22ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව මෙයයි - ගෝඨා යටතේ වසර 15 ක් සිටින්න හිත හදාගන්නවාඉතිහාසයේ බිහිවූ බලවත්ම ආණ්ඩුව මෙය බවත්,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ තවත් වසර 15 ක් පමණ ජීවත් වීමට තමන් හිත හදාගන්නා බවත් නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා.තව කියවන්න223 Views