කොවිඩ් එන්නත් හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 50 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

කොවිඩ් එන්නත් හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 50 ඉක්මවයි

කොවිඩ් එන්නත් හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 50 ඉක්මවයි

ලෝකයටම බලපෑ ඇති කොරෝනා වසංගත තත්ත්වය සමග ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා.

 

ලෝක ආර්ථික අපගමනය හමුවේ පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක අගය පළමුවරට $50 ඉක්මවා ගියා.

 

මාස නමයකින් පසු ඉහළම අගය සටහන් කරමින් brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.8ක් ලෙස වාර්තා වුණා.

 

මෙම ආර්ථික වෙනසට වර්තමානයේ දී බලපා ඇත්තේ සාර්ථකත්වය කරා ළඟා වෙමින් සිටින කොරෝනා වෛරසයට එරෙහි එන්න නිෂ්පාදනය බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

views

447 Views

Comments

arrow-up