Latest_News
calendar
DEC
24

ලෝක උරුමයක් වූ පොළොන්නරුව

postඅනුරාධපුර යුගය හා සසඳන කල කෙටි කාලයක් පැවතුණ රාජධානියකි පොළොන්නරුව. ලෝක උරුමයක් ලෙස නම් කළ පොළොන්නරුවේ විශ්මිත ස්ථාන රාශියකි. පොළොන්නරුවේ ගල් විහාරය.
views

41 Views

calendar
DEC
24

සුන්දර පර්ත් නගරය

postඕස්ට්‍රේලියා මහාද්වීපයේ හොඳම දේශගුණයක් ඇති නගර අතරින් එකකි පර්ත් පුරවරය. ලෝකයේ ජීවත්වීමට හැකි හොඳම පරිසරයක් ඇති හා ආකර්ෂණීය නගර දහය අතර පර්ත් පුරවරය රැඳී සිටින්නේ අඛණ්ඩවමය.
views

48 Views

calendar
DEC
16

ලංකාවේ ට්‍රිප් යන්න මෙන්න නියම තැන්

postඉතින් අද අපි අපේ ට්‍රිප් යන්න කැමති හැමෝටම ලංකාවේ නැරඹිය යුතුම ස්ථාන කිහිපයක් පිළිබඳව විස්තර අරගෙන ආවා බලන්න අපි මේ කියන සුන්දර ස්ථාන වලට ඔබ ගිහින් තියෙනවාද කියලා.
views

77 Views

calendar
DEC
10

ගෝකණ්ණ සයුරින් වටවූ කෝනේශ්වරම් කෝවිල

postලෝකයේ විශාලතම ස්වාභාවික වරායන්ගෙන් එකක් වන ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ඉදි කරන ලද හින්දු දෙවියෙකු වන ශිව දෙවියන් වෙනුවෙන් කැප කරන ලද පුරාණ විහාරස්ථානයක් ලෙස කෝනේශ්වරම් කෝවිල හැඳින්විය හැකිය.
views

51 Views

calendar
DEC
09

කෝටිපතියන් වෙසෙන ලොව දෙවන කුඩාම රාජ්ය

postලෝකයේ කුඩාම දෙවැනි රාජ්යය ලෙස සැලැකෙන මොනකෝ හි වසර පුරාම පවතින ශීතල හා උණුසුමත් රැඳි ප්රසන්න දේශගුණය නිසා සංචාරකයෝ බොහෝ ඒ වෙත ආකර්ෂණය වේ.
views

48 Views

calendar
DEC
07

අටමස්ථානයේ අභයගිරිය

postඅටමස්ථානයට අයත් දාගැබ් අතරෙන් දෙවැනි විශාලතම දාගැබ වන්නේ අභයගිරිය උසින් අඩි 350 ක් වන මෙය ක්‍රිස්තු පූර්ව 103 77 දක්වා රජ කළ වළගම්බා රජතුමා විසින් ඉදිකරන ලද්දක්.
views

48 Views

calendar
NOV
30

ලංකාවේ හුණුගල් පොකුණ

postවිශාල හුණුගල් පොකුණු ලෙස පද්ධතියක් පිහිටි අපූරු ස්ථානයක් වලවේ ගඟේ නැගෙනහිර දියඇල්ල වන දූවිලි ඇල්ල ආසන්නයේ පවතින අතර එම ඉසව්ව මේ වනවිට දේශීය සංචාරකයින්ගේ ප්‍රධානතම ඉසව්වක් වී ඇත.
views

50 Views

calendar
OCT
21

අසිරිමත් බුද්ධගයාව

postබුද්ධගයාව යනු සිදුහත් ගෞතමයන් වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වූ පූජනීය බිම් කඩ වේ. වර්තමාන ඉන්දියාවේ බිහාරා ප්‍රාන්තයේ පැට්නා නගරයේ සිට කිලෝමීටර් 96ක් දුරින් බුද්ධගයාව පිහිටා ඇත.
views

52 Views

calendar
OCT
21

තුර්කියේ මොසෝලස් රජුගේ සොහොන

postමොසෝලස් රජුගේ සොහොන් ගැබ එසේත් නැතිනම් ‘හොලිකාර්නෑසස් සොහොන් ගැබ’ යනුවෙන් හැඳින්වෙන්නේ පර්සියානු රාජවංශයේ මොසෝලස් රජු සිහි කිරීම වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිල්ලකි.
views

62 Views

arrow-up