ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතට WHO අනුමැතිය

කොවිඩ් එන්නත ලෙසින් භාවිතයට ගැණුනු ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත හදිසි භාවිතයට ලැයිස්තුගත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා .
සංවර්ධනය වෙමින් පවතින රටවලට එම එන්නත පහසුවෙන් ලබාගත හැකි බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නියෝජිතායනය ද ප‍්‍රකාශ කළා.
කොවිඞ් මර්දන එන්නතක් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වනවා
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙම එන්නත සදහා අනුමැතිය දීමට ගෝලීය වසංගතය නිල වශයෙන් හඳුනාගෙන වසරකටත් වැඩ වැඩි කාලයක් ගොස් තිබෙනවා .
623 Views
Comments