DEC
13
LPL - අවසන් පූර්ව සටන අද ඇරැඹෙයි

ලන්කා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා.
එහි දී ප්‍රථම අවසන් පූර්ව තරගය ලෙස ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින කලම්බෝ කිංග්ස් සහ සිව්වන ස්ථානයේ සිටින ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි. එම තරගය අද රාතී‍්‍ර 07 ට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වනවා.
දෙවන අවසන් පූර්ව තරගය හෙට (14) දබුල්ල වයිකින්ග් හා ජැෆ්නා සැටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි
46 Views
Comments