විදේශීය මත්පැන් ලීටර් 80 දක්වා රෙගුලාසි ලිහිල් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

විදේශීය මත්පැන් ලීටර් 80 දක්වා රෙගුලාසි ලිහිල් කරයි

විදේශීය මත්පැන් ලීටර් 80 දක්වා රෙගුලාසි ලිහිල් කරයි

විදේශීය මත්පැන් ලීටර් 80 දක්වා ප්‍රමාණයක් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය හා සන්තකයේ තබා ගැනීමට අවසර දෙමින් රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.

 

සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ මීට පෙර සිල්ලරට විකිණීම, ප්‍රවාහනය හා සන්තකයේ තබා ගත හැකි විදේශීය මත්පැන් ප්‍රමාණය ලීටර් 7.5ක් වූ බවයි.

 

මේ අතර දිවයිනේ සියලු සුරා සල් අනිද්දා වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.ඒ ලෝක අමද්‍යප දිනය වෙනුවෙනි.

 

නීති විරෝධී මත්ද්‍රව්‍යවලට අදාළව නීති උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට වැටලීම් ක්‍ ක්‍රියාත්මකයි.

 

views

904 Views

Comments

arrow-up