SEP
24
දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහට වැඩ තහනමක්

ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත් වු බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ සේවය වහාම අත්හිටුවන්නැයි රාජ්‍ය සේවා කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.
569 Views
Comments