සියලු ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින කාත් කල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. ;
අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආබාධිත රණවිරුවන් ජීවත්ව සිටින තෙක් මෙම ගෙවීම අඛණ්ඩව සිදු කරනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසයි.
අද නිකුත් කළ කැබිනට් නිවේදනය පහතින්......
මුදල් අමාත්‍යංශයේ මගින් නිකුත් කළ නිවේදනය පහතින්...
1231 Views
Comments