SEP
24
යළි ටිකිරිව දකින්නට ලැබෙන්නෑ

සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වූ දළදා මාලිගයේ විෂ්ණු දේවාලයේ පෙරහැරට යොදා ගනු ලැබු 'ටිකිරි' වයෝවෘද්ධ ඇතින්න යළිත් රෝගාතුරව සිටියා.
අද පස්වරුවේ කෑගල්ල රන්දෙනිය ප්‍රදේශයේදී 'ටිකිරි' ඇතින්න ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
666 Views
Comments