SEP
26
බ්ලැක් පවුඩර් පුපුරණ ද්‍රව්‍ය තොගයක් ත්‍රිකුණාමලයෙන් සොයා ගැනේ

නාවික හමුදාව ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුරදී පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සොයාගැනීමට නාවික හමුදාව ඊයේ (25දා) සමත් වුණා.
ඒවා බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය බව සැකකටයුතු පාර්සලය පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගෙන තිබෙනවා.
නැගෙනහිර නාවික විධානයට විසින් ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සෝදිසි කිරීමක් සිදු කරමින් සිටිනවා.
692 Views
Comments