අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අකුරට වැඩ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
19

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අකුරට වැඩ

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අකුරට වැඩ

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.



කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලාල් ආරියරත්න මහතා ප්‍රකාශ කර සිටියේ එළඹෙන අඟහරුවාදා දිනයේ දී අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ද නියමිත බවයි.



මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්වනු ඇති.

views

737 Views

Comments

arrow-up