SEP
19
විධායක ජනපති ධුරය අහෝසි කිරීමට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් අද (19) සවස 03.00 ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවත්වුණා.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් කැඑම විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබෙනවා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහිදී ඊට විරෝධය දක්වා ඇතැයි වාර්තා වනවා.
634 Views
Comments