ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකුට  කොරෝනා

ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය වැලඳී ඇති බව වාර්තා වේ.

 

එම කොවිඩ් ආසාදිත වෛද්‍යවරයා එම රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරයි.

 

ඔහු පසුගිය 29 වන දින කොටහේන ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගොස් නැවත 31වන දින ත්‍රිකුණාමලයට පැමිණ ඇත. උණ රෝගය ඇතිවීම හේතුවෙන් ඔහුට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහිදී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

 

views

707 Views

Comments

arrow-up