මෙහෙම ගියොත්, ඉදිරියේදී වැඩි මරණ ගාණක් බලාපොරොත්තු වන්න වෙනවා – GMOA
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
26

මෙහෙම ගියොත්, ඉදිරියේදී වැඩි මරණ ගාණක් බලාපොරොත්තු වන්න වෙනවා – GMOA

මෙහෙම  ගියොත්, ඉදිරියේදී වැඩි මරණ ගාණක් බලාපොරොත්තු වන්න වෙනවා – GMOA

කොරෝනා රෝගය වැළඳීමෙන් සංකූලතා පැමිණීම හෝ අවසානයේ මරණයට පත්වීමේ හැකියාව ඉතාමත්ම වැඩිබව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

 

 

ඒ අතරම පවතින තත්ත්වය හමුවේ කඩිනමින් නිවැරදි තීරණ නොගතහොත් ඉදිරි මාස දෙක ඇතුළත කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

 

 

 

 
සමාජ ව්‍යාප්තිය කරා ගියොත් පවතින තත්ත්වය උඩුයටිකුරු වෙනවා

සමාජ ව්‍යාප්තිය කරා ගියොත් පවතින තත්ත්වය උඩුයටිකුරු වෙනවා #lka #News1st #SL #NDB

Posted by Newsfirst.lk on Monday, October 26, 2020

 

 

 

views

773 Views

Comments

arrow-up