22 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

22 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

22 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

මෙරට 22 වන කොවිඩ් මරණය අද (02) වාර්තා වී තිබේ.

 

පසුගිය ඔක්තෝබර් 31 වන දින පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

ඒ අනුව එය මෙරට දී සිදුවු 22 වන කොවිඩ් මරණය ලෙස සෞඛ්‍ය බලධාරීහු පවසති.

 

 

 

views

883 Views

Comments

arrow-up