SEP
30
තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාල සීමාව ඔක්. 4 දක්වා

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් කිරිමේ කාල සීමාව ඔක්තෝම්බර් 4 වනදා දක්වා දීර්ඝ කොට තිබෙනවා.
මැතිවරණ කොමිසමෙ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙන්නේ.
මීට පෙර තැපැල් ඡන්ද අයදුම්පත් අද (30)දිනයෙන් භාර ගැනීම අවසන් වීමට තිබුණා.
595 Views
Comments