අනධ්‍යයන සමිති නියෝජිතයෝ විපක්ෂ නායක හමුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

අනධ්‍යයන සමිති නියෝජිතයෝ විපක්ෂ නායක හමුවේ

අනධ්‍යයන සමිති නියෝජිතයෝ  විපක්ෂ නායක හමුවේ

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පසුගිය දා  විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.

 

 

වැටුප් විෂමතා ඇතුළු තම වෘත්තීය ගැටළු පිළිබඳව ඔවුන් මෙම හමුවේ දී ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා දැනුවත් කළේය.මෙහිදී අදහස් දැක්වූ ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරි පාර්ලිමේන්තු දිනයක දී මෙම ගැටලු පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව පැවසීය.

 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ , එස් බී දිසානායක, සිසිර ජයකොඩි යන මහත්වරුන් ද එක් විය

views

685 Views

Comments

arrow-up