සජිත්ගේ රජයේ ඇමතිධුර නම් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

සජිත්ගේ රජයේ ඇමතිධුර නම් කරයි

සජිත්ගේ රජයේ ඇමතිධුර නම් කරයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඒකමතිකව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

 

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් මේ තීරණයට එළැඹුනේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදීයි.

views

1620 Views

Comments

arrow-up