ජනපති අපේක්ෂකයින්ට ඇප තැන්පත් කිරීමට 06වනදා තෙක් කල්දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
03

ජනපති අපේක්ෂකයින්ට ඇප තැන්පත් කිරීමට 06වනදා තෙක් කල්දෙයි

ජනපති අපේක්ෂකයින්ට ඇප තැන්පත් කිරීමට 06වනදා තෙක් කල්දෙයි

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට ඉරිදා (06) දහවල් 12.00  දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.



සෙනසුරාදා දින ඇප මුදල් බාරනොගන්නා අතර, හෙට(04) දිනයේ කාර්යාල වෙලාව තුළත්, ඉරිදා (06) පෙරවරු 8.30 සිට මධ්‍යහන 12 දක්වාත් ඇප මුදල් තැන්පත් කළ හැකි බවද කොමිෂන් සභාව දැනුම් දෙනවා.



ජනාධිපතිවරණය සදහා නාමයෝජනා බාරගැනීම සදුදා(07) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී සිදුකෙරෙනවා.

views

601 Views

Comments

arrow-up