OCT
03
BREAKING : දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් - ගැසට්පත්‍රය රජයේ මුද්‍රණාලයට

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාල ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබෙනවා.
අත්සන් තැබූ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත මේ වනවිටත් යවා ඇති බවයි වාර්තා වන්නේ.
596 Views
Comments