SEP
26
පොහොට්ටුව, පක්ෂ 19 ක් සමග අවබෝධතා ගිවිසුමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ඔක්තෝම්බර් 5 වනදා දේශපාලන පක්ෂ 19 ක් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා.
මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය හමුවක අදහස් දක්වමින් මේ බව පවසා සිටියා.
616 Views
Comments