NOV
15
අධිවේගී මාර්ග බස් ගාස්තු අඩු කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ග බස් ගාස්තු අඩුකිරිමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසනවා.
ඒ අනුව රුපියල් 10 කින් සහ 20 කින් බස් ගාස්තු අඩුවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
748 Views
Comments