කොළඹ වායු දූෂණය පහළ යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

කොළඹ වායු දූෂණය පහළ යයි

කොළඹ වායු දූෂණය පහළ යයි

කොළඹ නගරයේ ඇතිව තිබූ වායු දූෂණ තත්ත්වය ක්‍රමයෙන් පහළ ගොස් ඇති බව වායු ගුණාත්මක දර්ශකය පෙන්වා දෙනවා.

 

පසුගියදා අයපත් තත්ත්වයට පත්ව තිබූ වායු දුෂණය මේ වන සාමන්‍ය තත්ත්වයට  පත්ව තිබෙනවා.

 

කොළඹ  පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පස්වරු 300ට නිකුත් කළ කොළඹ වායු ගුණාත්මක දර්ශකය 38ක් ලෙස 'හොඳ' තත්ත්වයක පැවැතුණා.

 

views

664 Views

Comments

arrow-up