පාසල් 8ක් ජාතික තලයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

පාසල් 8ක් ජාතික තලයට

පාසල් 8ක් ජාතික තලයට

පලාත් පාසල්  8ක් ජාතික  පාසල් බවට පත්කරයි. එ අනුව කුලියාපිටිය සාරානාත් විද්‍යාලය ,පොළොන්නරුව දිඹුලාගල විලයාය මධ්‍ය මහා විද්‍යාලය,තොපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය ,බකමූණ මහසෙන් විද්‍යාලයද,පොලොන්නරු මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය ,අම්පාර උහන මහා විද්‍යාලය සහ ගම්පහ හේනෙගම මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල බවට පත්කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.මෙම පාසල් අට සමඟ ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 370 වෙයි.

පළාත් සභා යටතේ පවතින රජයේ පාසල් ජාතික පාසල් බවට පත් කිරීමේදී සපුරාලිය යුතු නිර්ණායක පාදක කර ගනිමින් මෙම පාසල් ජාතික පාසල් බවට පත් කර තිබේ.

views

879 Views

Comments

arrow-up