OCT
07
දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන් කිරීමට වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති තීරණය කොට තිබෙනවා.
වෘත්තීය සමිති හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ජනාධිපති මන්දිරයේදී අද(7) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි වෘත්තීය සමිති මෙම තීරණයට එළඹ තිබෙන්නේ.
වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති කීපයක් අහලා ආරම්භ කළ වැඩවර්ජනය දින 12ක් පුරා ක්‍රියාත්මක වුණා.
මේ හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවන්ට ලක් වුණා.
වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ පාඩුව මෙතෙක් ගණන් බලා නොමැත
659 Views
Comments