ආසන 17ක් සමඟින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

ආසන 17ක් සමඟින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

ආසන 17ක් සමඟින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත ප්‍රතිපලය මේ වන විට නිකුත් වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 23,372ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 17ක් දිනාගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති මුළු ජන්ද සංඛ්‍යාව 10,113ක් වන අතර ලබාගෙන ඇති මන්ත්‍රි ආසන සංඛ්‍යාව 7ක්.

 

ඊට අමතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජන්ද 5,273ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 3ක් ද ජනතා විමුක්ති පෙරමුණ ජන්ද 2,435ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 2ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් ඡන්ද කොට්ඨාශ 17 ම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වීම විශේෂත්වයක්.

 

views

740 Views

Comments

arrow-up