OCT
06
පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද දහවල් නිකුත් කෙරේ

2019 වසරට අදාළව පහ ශ්‍රේණිය සදහා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (06) නිකුත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දහවල් වන විට නිකුත් කිරීමට හැකියාවක් ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
708 Views
Comments