මනෝජ් සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්කිරීමට අදාළ ගැසට්ටුව නිකුත් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
13

මනෝජ් සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්කිරීමට අදාළ ගැසට්ටුව නිකුත් කරයි

මනෝජ් සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්කිරීමට අදාළ ගැසට්ටුව නිකුත් කරයි

හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරයට දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී මනෝජ් සිරිසේනව පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

 

views

703 Views

Comments

arrow-up