OCT
01
BREAKING : පොලිස්පති පූජිත CID අත්අඩංගුවට (VIDEO)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
අද පෙරවරුවේ ප‍්‍රශ්න කිරීමක් සදහා කැදවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
පොලිස් මූලස්ථානයේ සුළු සේවකයෙකුට පහර දුන්නේ යයි චෝදනා මත මෙම පරීක්‍ෂණ සිදු වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
623 Views
Comments