විනාඩි 5න් කහ පාට දත් සුදුම සුදු කර ගමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

විනාඩි 5න් කහ පාට දත් සුදුම සුදු කර ගමු

විනාඩි 5න් කහ පාට දත් සුදුම සුදු කර ගමු

ඔබගේ දත් දෙපලට මුදුවන් සුදක් ලබා ගන්නේ කෙසේද​? මෙන්න රහස. අද මෙහි ඔබට රැගෙන ආවේ ද්‍රව්‍ය දෙකක් පමණක් භාවිතා කර ඔබගේ දත් දෙපලට මුදුවන් සුදක් ලබා ගන්නා ආකාරය පිලිබදවයි.

 

මේ සදහා ඔබට අවශ්‍ය පලමු ද්‍රව්‍ය වන්නේ බේකින් සෝඩා.බේකින් සෝඩා වල ඇති සෝඩියම් බයිකානේට් සහ කැල්සියම් ඔබගේ දත් දෙපලේ කහවන් සහ අදුරු පැහැ ඉවත් කිරීම සදහා දායක වේ.නමුත් මෙහිදී හොදින් මතක තබා ගත යුතු කරුණ නම් අනවශ්‍ය ලෙස බේකින් සෝඩා භාවිතා කිරීමෙන් දත් දුර්වල වීම සිදුවිය හැකියි.මෙය මොනම වෙලාවකවත් කරන්න කරන්න යන්න එපා අන්න ඒ නිසා. ඒ අනුව මෙම සත්කාරය සිදුකල යුත්තේ මාස දෙකකට වරකි.අන්න ඒ කරුණත් ඔයාල හොදට හිතේ තියා ගන්න ඔන්න දෙයක් තමයි. හරි දැ අපි බලමු

 

 

මෙහිදී යොදා ගන්න අනිත් අමු ද්‍රව්‍ය මොක්ද්ද කියල​. අනිත් අමු ද්‍රව්‍යය තමයි පොල් තෙල්. ඉතාම ස්වාභාවිකයි සපයා ගන්නත් ඉතාම පහසුයි. එහි ඇන්ටි ඔක්සිජන් බහුලව අන්තර් ගත වන අතර එමගින් ඔබගේ දත්වල ඇති හිතකර මැලියම් ආරක්‍ෂා කර ඔබගේ දත් ශක්තිමත් කරයි. දැන් අපි බලමු මෙය සාදාගන්න ආකාරය.මුලින්ම කරන්න ඕන හොදින් පිරිසිදු කර ගන්නා ලද භාජනයක් ගන්න​.ඉන්පසු මෙම භාජනයට පොල් තෙල් මේස හැදි තුනක් දා ගන්න​.දැන් එයටම බේකින් සෝඩා මේස හැදි දෙකක් එකතු කර ගන්න​.මෙම ප්‍රමාණ විධිමත්ව පවත්වා ගැනීමට ඔබ නියත වශයෙන්ම මතක තබා ගත යුතු වෙනවා. මොකද එක පොඩ්ඩක් හෝ මෙම මාත්‍රා වෙනස්ව ගත්තොත් ඔබගේ යම් කිසි හානියක් විය හැක​.ඉන්පසු මේ සියල්ල හොදින් මිශ්‍ර කරන්න​.මෙම මිශ්‍රණය වඩාත් ඝනකම් හෝ දියාරු නොවිය යුතුයි.දැන් මෙය සා ගෙන අවසන් ය​.දැන් මෙය පාවිච්චි කරන්නේ කෙසේදැයි මා ඔබට කියන්නම්. මුලින්ම මෙම මිශ්‍රණය ඔබගේ දත් බුරුසුවට ගෙන මිනිත්තු තුනක් හතරක් පමණ හොදින් මදින්න​.නමුත් මෙහිදී හොදින් මතක තියා ගන්න කිසිම විටෙකවත් වැඩි වෙලාවක් තදින් ඇල්ලීම සිදු නොකළ යුතුයි.මෙම සත්කාරය සිදුකර පළමු වතාවෙන්ම ඔබට ඉතා විස්මිත ප්‍රතිපල ලබා ගන්න පුලුවන්.ඉන්පසු මාස දෙකක් ගත වූ පසු මෙම සත්කාරය නැවත අවශ්‍ය යැයි ඔබට හැගුනොත් පමනක් නැවත සිදු කරන්න​.තවද මෙහි ඇති විශේෂිතම හැකියාවක් ඇත​. එනම් දුම් බොන පුද්ගලයින්ගේ දුර්වලතාත්වැවත ශක්තිමත් කර ගැනීම සදහාත් ඔබට මෙම සත්කාරය සිදු කරන්නට පුලුවන්.නමුත් ඔබට වළක්වා ගත හැකි වන්නේ ඔබගේ දත් දෙපලේ අදුරු පැහැය පමණයි.එමගින් ඔබගේ සෞක්‍යට වන හානිය අවම කර ගැනීමේ හැකියාවන් ඔබට නැහැ. මෙන්න මේ අයුරින් උපදෙස් නිවැරදිව භාවිතා කර මේ කියනා මිශ්‍රණය සකසා ගැනීමෙන් ඔබටත් පුලුවන් සුදො සුදු වන් දත් දෙපලක් ලබා ගන්න​.

 

 

by Sahan Sandeepa

Photo Source: Internet

views

697 Views

Comments

arrow-up