සතියට කිලෝ 10ක් බර අඩු කරන ස්වාභාවික පානය මෙන්න

අද අපි ඔයාට කියන්න යන්නෙ වර්තමානය වන විට බොහෝ දෙනෙකුගේ දැඩි හිසරදයක් වී ඇති තරබාරුව ගැනයි,මෙය නැති කරන අකාරය ගැනයි.නමුත් මේ ප්‍රශ්නය කොයි තරම් උග්‍ර වීද කියතොත් ඒ තරමට ම විසදුම් තිබුනත් කනගාටුවට කරුණ නම් ඒ එක ක්‍රමයකින්වත් නිසි ලෙස ප්‍රතිපල නොලැබී යාමයි.ඇතැමුන් ජිම් ගිහින් තම තමන් ගෙ බර අඩු කර ගත්තත් ගොඩ දෙනෙකුට වී ඇත්තේ එයටද වෙලාවක් නැති කමයි, ඉතින් මෙන්න අප ඒ ඔබ සදහාම මෙම විසදුම රැගෙන ආවෙමු.
අද අපි ඔයාට කියන්න යන්නේ ඔයාගෙ බර ඉක්මනින් අඩු කර ගන්න පුලුවන් රහස් වට්ටෝරුවක් ගැන.අධික තරබාරු බව නිසා හිත් වේදනාවෙන් හිටිය ඔයාලට 100%ක් සාර්ථක ප්‍රථිපල ලැබෙන ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියන්න යන්නේ.මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ ඉතාමත් පහසුවෙන් සොයාගන්න පුලුවන් ද්‍රව්‍ය දෙකක් පමණයි.ඒ තමයි ඉගුරු සහ දෙහි.අපි දැන් බලමු කොහොමද මෙම වට්ටෝරුව හදන්නෙ කියල.ඔයාල මුලින්ම කරන්න ඕනෙ තරමක ඉගුරු කැබැල්ලක් ගෙන එහි පොතු ඉවත් කර කුඩා කැබලි වලට කපා ගන්න.ඉන්පසු ඔබ කපාගත් ඉගුරු කැබලි හොදින් කොටා ගන්න.ඉන්පසු දෙහි ගෙඩි දෙකක් ගෙන හොදින් සෝදා ඒවායේ දෙහි යුෂ වෙනම එකතු කර ගන්න.ඉන්පසු භාජනයක් ගෙන එයට ජලය මිලි ලීටර් 500ක් පමණ දමා තැම්බෙන්නට හරින්න. එයට ඔබ කලින් සූදානම් කර ගත් ඉගුරු සහ දෙහි යුෂ ඉවත් කර ගත් දෙහි ලෙලි එකතු කර ගන්න.මෙසේ එකතු කර ගත් පසු මිනිත්තු 10ක් 12ක් තැම්බෙන්නට හැර නිවුණු පසු ලුණු මේස හැදි බාගයක් එකතු කර ගන්න.මෙම මිශ්‍රණය හොදින් කවලම් කර ගෙන අනතුරුව හොදින් පෙරා ගන්න.දැන් ඔබගේ මේදය දහනය කර ඔබට සිහින් සිරුරක් ලබා දෙන ඒ විශ්මිත පානය සූදානම්.ඔබ සූදානම් කර ගත් මෙම පානය උදෑසන හෝ රාත්‍රී ආහාර වේලෙන් පසු පානය කරන්න.
මතක තබා ගන්න මෙය සැකසීමේදී අනිවාරයෙන් කරන්න ඕන දෙයක් තමයි මේකට මේ කියන දේවල් වලට වඩා අමතර කිසිම දෙයක් දැමීමට යෑමෙන් වැළකී සිතිය යුතු වීම. අනික් කරුණ නම් මේ කියන අදාල මාත්‍රා වලට වඩා වැඩිපුර එක් කරන්න යන්නත් එපා මොකද ගොඩක් දෙනෙක් එහෙම කරන්න යනව මීටත් වඩා ඉමනට මේකෙ ප්‍රථිපල ලබා ගන්න පුලුවන් කියල හිතල නමුත් කිසි සේත්ම මෙය ඔබ නොකළ යුතුය මොකද දෙහි වගේ වැඩිපුර යොදා ගන්න ගියොත් ඒකෙන් ඔබට වෙනත් අතුරු ආබාද එන්න පුලුවන් බඩේ ගෑස් වගේ දේවල්. තවදුරටත් මේක ගැන කියනවනම් මෙම පානය මේ කියන විදියටම ඔබ නිසි ලෙස නොවරදවාම දිනපතා නිසි ආකාරයෙන් සකසා ගෙන භාවිතා කළොත් ඔබට මේකේ සාර්ථකත්වය ඉතාමත් හොදින් විදින්න පුලුවන්,මොකද වගකීමෙන් කියන්නෙ මීට පෙරත් බොහෝ දෙනා පාවිච්චි කරල සාර්ථක ප්‍රතිපල ලබාගෙන තියන නිසා.
by sahan sandeepa
Photo Source: Internet
1088 Views
Comments