NOV
07
සුරේෂ් රයිනා බිරිඳ එක්ක karwa chauth සමරපු හැටි (PHOTOS)

ඉන්දීය සුපිරි ක්‍රීඩක සුරේෂ් රයිනා තම ආදරණිය බිරිඳ සමඟ karwa Chauth උත්සවය සමරා තිබෙනවා.
ඉන්දියානු ජනප්‍රිය බොලිවුඩ් තරු රැසක් මෙම උත්සවය සමරන ලැබූ අතර මෙම උත්සවය හින්දු
භක්තිකයින්ගෙන් එක් කොටසක් විසින් සමරන ලද ප්‍රධාන උත්සවයක් බවටයි සැලකෙන්නේ.
එම සොදුරු මොහොතේ ගත් ඡායාරූප කිහිපයක් පහතින්......
257 Views
Comments