නිර්වාන් රාජපක්ෂගෙ උපන් දිනයට රෝහිත රාජපක්ෂ තැබූ ෆේස්බුක් සටහන
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

නිර්වාන් රාජපක්ෂගෙ උපන් දිනයට රෝහිත රාජපක්ෂ තැබූ ෆේස්බුක් සටහන

නිර්වාන් රාජපක්ෂගෙ උපන් දිනයට රෝහිත රාජපක්ෂ තැබූ ෆේස්බුක් සටහන

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුතු වන රෝහිතගේ සහ ටට්යානා ලී ගේ කුළුදුල් පුත් නිර්වාන්ගේ
පළමු වන උපන්දිනය සමරා තිබෙනවා.


 
ඒ වෙනුවෙන් රෝහිත රාජපක්ෂ විසින් මේ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ මෙලෙසින්...

 

"මගේ පුංචි නිර්වාන්ට සුබ උපන්දිනයක් වේවා.. ඔබ අපගේ මුවට සිනහවක් එක් කිරීමට කුඩා උපක්‍රම
භාවිත කරනවා... ඔබ නිතරම අම්මාගෙන් කිරි ඉල්ලන නිසා ඇය ඔබට දොස් නගන බවත් මා දන්නවා..
ඒ සෑම අවස්ථාවකදීම මම ඔබේ පැත්ත ගන්නවා.. අප යාළුවන් මෙන් සිට මේ ලොව ජය ගනිමු.." 

 


 

 

 

 

 

Source :- Hiru Gossip

 

 

views

1269 Views

Comments

arrow-up