DEC
25
සනුකගෙයි සින්ඩිගෙයි "අපි දෙන්නා" (PHOTOS & VIDEO)

මෑත කාලින දක්ෂ කඩවසම් ගායන ශිල්පීයෙකු වන සනුක වික්‍රමසිංහ , ප්‍රවිණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහගේ පුතණුවන්ය.... ඔහු ඇගේ පෙම්වතිය වින්ඩි ගුණතිලකත් එක්ක ඔවුන්ගේ රසිකයින්ට නත්තලට තෑග්ගක් දීලා තියෙනවා.....
වින්ඩි කියන්නේ ප්‍රවිණ ගායන ශිල්පීන් යුවලක් වන රූකාන්ත ගුණතිලකගේ හා චන්ද්‍රලේඛාගේ බාල දියණියයි.... ගායන ශිල්පිනි රයිනි ගුණතිලකගේ නැගණියයි... ඉතින් මේ පෙම්වතුන් දෙපළ දුන් තෑග්ග මෙයයි...
54 Views
Comments