ප්‍රියසාද් පවුලට නත්තල් තෑගි (PHOTOS)

අපි හැමෝම දන්න කලා ලොවේ පවුලක් තමයි පියසාද් පවුල කියන්නේ....
අධ්‍යක්ෂ දිනේෂ් පියසාද්ගේ සූරුපි දියණියන් තුන් දෙනාත් අද ලොකු පොඩි හැමෝම දන්නා කේෂ්ත්‍රයේ බැබළෙන තරු තුනක්...
දිනක්ෂි, ශේෂාදුි , ඒ වගේම පියසාද් පවුලේ පොඩි කෙල්ල ෂනුදුි .... තවත් මේ පවුලට අලුතින් එකතු වුණ කඩවසම් බැණා.. සාරංග දිසාසේකර
මෙයාලා නත්තලට හරි හරියට සූදානම් වෙනවා මේ දවස් වල...
ඒයාලා මේ නත්තලට විශේෂයක් කරන්න යන බවයි ඔවුන්ගේ මුහුණු පොතේ දලා තියෙන වීඩියෝ වලින් පේන්නේ...
ඒ වගේම මෙහෙමත් දලා තිබුණා ...
මේ නත්තලට අපේ පවුලෙන් පුංචි තෑග්ගක්
This Christmas something special from our family!
147 Views
Comments