DEC
22
නත්තලට සූදානම් වන රොෂාන් රණවන සහ පුංචි පවුල (PHOTOS)

අපේ රීදීතිරය ආලෝකමත් කරපු කඩවසම් අහිංසක තරුණයා...
සුවහසක් තරුණියන්ගේ හිතේ හිටපු සිහින කුමරා රොෂාන් රණවන නත්තලට එයාගේ ආදරණිය බිරිදයි පුංචි පැටියයි එක්ක හරි හරියට සූදානම් වෙන බවයි ඔහුගේ මුහුණු පොතේ පෙන්නේ...
666 Views
Comments