මව් පදවිය ලබන්නට සිටියායැයි කියන ජස්ටින් බීබර්ගේ බිරිඳ තමා මව් පදවියට සූදානම් නැතැයි කියයි

ජස්ටින් බිබර් සහ හෙයිලි බෝල්ඩ්වින් කියන්නේ ලෝකයේම අවධානයකට ලක්වුණු අපුරු චරිත දෙකක්.
මීට වසර 2කට පමණ විවාහ වූ මෙම අපුරු යුවළ පිලිබදව විවිධාකාර පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ
සංසරණය වූ අතර සුරූපී හෙයිලි මේ වන විට මවු පදවියට සුදානම් ව සිටින බවට විදෙස් මාධ්‍ය ඔස්සේ
නොයෙක් කටකතා පැතිරුනා.
කෙසේවෙතත් මේ පිලිබදව හෙයිලි බෝල්ඩ්වින් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සදහන්කර තිබෙන්නේ තමන් මේ වන
විට මවු පදවියට සුදානම් නොවන අතර තමන් ගැන වැරදි ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා හුවමාරු
නොකර ලෙසයි .
" මම මේ වන විට මවු පදවියට සුදානම් නැහැ . එබැවින් කරුණාකර අසත්‍ය කථා පැතිරවීම
නවත්තන්න " යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබෙන බවටයි සදහන් වන්නේ.
381 Views
Comments