NOV
05
විරාත් කෝලි උපන්දිනය සමරපු හැටි (PHOTOS)

දක්ෂතාවය ,ජනප්‍රියත්වය මෙන්ම කැපවීම නිසා ලොව වටා ප්‍රේක්ෂකයි රැසකගේ ආදරය දිනා ගැනීමට
සමත් වූ විරාත් කෝලීගේ 32 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා.
අද දින ඔහුගේ උපන්දිනය සැමරීමට
නියමිත බවටයි ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ.
මේ වන විට ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් සදහා ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන ඔහුට බොහෝ
රසිකයින්ගේ සුභ පැතුම් එක්ව තිබෙන බවටත් වැඩිදුරටත් සදහන් වෙනවා.
459 Views
Comments