බ්‍රිතාන්‍යය කොවිඩ් එන්නත ප්‍රථම වරට භාවිතයට ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

බ්‍රිතාන්‍යය කොවිඩ් එන්නත ප්‍රථම වරට භාවිතයට ගනී

බ්‍රිතාන්‍යය කොවිඩ් එන්නත ප්‍රථම වරට භාවිතයට ගනී

ෆයිසර් සහ බයෝඑන්ටෙක් ආයතන ඒකාබද්ධ නිපදවන් ලද කොවිඩ් එන්නත බ්‍රිතාන්‍යය ට ගෙන ඒමෙන් පසු පළමුවරට සාමාන්‍ය භාවිතය අද ආරම්භ කරමින් අනූ වියැති කාන්තාවකට එම එන්නත ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

මෙම එන්නත බ්‍රිතාන්‍යය තුල වයස්ගත පිරිස හා සෞඛ්‍ය සේවකයින් ට පළමු අදියරේදී ලබා දීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

 

 

views

477 Views

Comments

arrow-up