DEC
10
උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්ම ලබන සතියේ

මේ මාසයේ එළඹෙන 13 සහ 14 යන දිනයන් වලදී උල්කාපාත වර්ෂාවක් දැකබලාගැනීමට අවස්ථාව උදා වනවා.
ඉතාමත් දීප්තිමත් හා වඩාත් ආකර්ෂණීය එලෙස මෙම උල්කාපාත වර්ෂාව දර්ශනය වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
පැයක කාලයක් පුරා කඩාවැටුන උල්කාෂ්ම සංඛ්‍යාව 150 කට වඩා වැඩි වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මේ නිසාම මෙම උල්කාපාත වර්ෂාව, උල්කාපාත වර්ෂාවන්වල රජ දැක්ම ලෙස හඳුන්වා දී තිබෙනවා.
122 Views
Comments