SA vs SL : ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස දකුණු අප්‍රිකාව ජය ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

SA vs SL : ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස දකුණු අප්‍රිකාව ජය ගනී

SA vs SL : ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස දකුණු අප්‍රිකාව ජය ගනී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් වුණා.

 

තරගය පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී යි.

 

කඩුලු 4ක් අතැතිව දෙවෙනි ඉනිම ඇරඹූ ලංකා කණ්ඩායමට අද ලබාගත හැකි වූයේ ලකුණු 211ක්.

 

එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 103ක් ලබාගත්තා.

 

දෙවෙනි ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 67ක් ලබා ගනීමින් විජයග්‍රාහි ඉලක්කය පසු කළා.

 

ඒ අනුව තරගාවලිය 2-0 ක් ලෙස දකුණු අප්‍රිකාව ජය ලබා ගැනීමට සමත් වුණා.

 

 

 

views

488 Views

Comments

arrow-up