ශ්‍රී ලංකාව සමග ටෙස්ට් සටනට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම රැගත් විශේෂ ගුවන් යානයක් අද පෙරවරුවේ ත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 14 වනදා පැවැත්වීමට නියමිතයි. දෙවන ටෙස්ට් තරගය විසි දෙවන දා පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
මෙම තරග දිගම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
463 Views
Comments