ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
11

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට

ඊයේ (10) පැවැති තරගයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය සමගම අවසන් පුර්ව වටයට සදහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම  සුදුසුකම් ලැබුවා .

 


ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබෙනවා

 

ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්ය.

 


ඊයේ පවතී තරගය පරාජයත් සමගම කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා

 


මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කළ ෂහීඩ් අෆ්රීඩි සඳහන් කර තිබුණේ ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාවේ මීළඟ කුමාර් සංගක්කාර විය හැකි බවය.

 

 

 

views

213 Views

Comments

arrow-up