Education
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

11 ශ්‍රේණිය ගණිතය - ආධාරකය සමචතුරස‍්‍රාකාර වන ඍජු පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය සෙවීම

postආධාරකය සමචතුරස‍්‍රාකාර වන ඍජු පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය සෙවීම සඳහා ආධාරකයේ වර්ගඵලයත් ත‍්‍රිකෝණාකාර මුහුණත් හතරෙහි වර්ගඵලයත් සොයා ඒවා සියල්ලේ ඓක්‍යය ගත යුතු ය.
views

16 Views

calendar
AUG
12

11 ශ්‍රේණිය ගණිතය - සෘජු කේතුවක පෘෂ්ඨ වර්ගඵලය සෙවීම

postකේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලය සෙවීම දී කේතුවේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හා කේතුවේ වෘත්තාකාර ආධාරකයේ වර්ගඵලය යන වර්ගඵලය කොටස් දෙකම සැලකිය යුතුය.
views

25 Views

arrow-up